Latest Articles7- Page

මීට දශක කිහිපයකට පෙර අප සමඟ උසස් පෙළ හැදෑරූ මිතුරෝ දෙදෙනෙක් පිළිගත් විශ්වවිද්‍යාලයක Nautical Engineering යන උපාධියට සුදුසුකම් ලැබුවෝය. ඒ දවස්වල දුටු ලේඛනයක මේ විෂයය හඳුනවා තිබුණේ ‘නෞකා චලන විද්‍යාව’ ලෙසය. තවත් මිතුරකු තේරුණේ Marine Engineering උපාධිය හැදෑරීමටය. ඔහුගේ විෂයය සිංහල භාෂාවෙන් ලියා තිබුණේ ‘නාවික ඉංජිනේරු විද්‍යාව’ කියලාය. මට වැටහුණු පරිදි මුල් දෙදෙනා හැදෑරූ විෂයය නැව් මෙහෙයවීමට වඩාත් බර තැබූ එකක් වන අතර, අනෙක් විෂයය නැවක ක්‍රියාකාරිත්වය, එංජින් හා නඩත්තුව ඇතුළු විෂයයන්ට වඩාත් බර බවය. කෙසේ වුවත් මේ සියලු දෙනා අද ලෝ පුරා පිළිගත් නැව් සමාගම්වල කපිත­ාන්වරුන් හා ඉංජිනේරුවන් ලෙස සේවය කරති.

හුදෙකලාව ඇවිදිගෙන යන වියපත් ගැමියකු ගැන සිතන්න. ඔහු සෙසු ලෝකයෙන් වෙන් වූ තනි පුද්ගලයකු සේ ඔබට සිතුණත් එය එසේ නොවේ. ගමේ ග්‍රාම නිලධාරියාගේ ලැයිස්තුවේ ඔහුගේ නම තිබෙයි. ලංකාවේ ජනගහනය ගණන් හදන්නේ ඔහුත් ඇතුළත්වය. කොවිඩ් එන්නත් තුනම ලබාගත් සෞඛ්‍ය අංශ දත්ත පද්ධතියක ඔහුගේ නමත් තිබෙන්නට පුළුවන. ඔහු ඡන්දදායකයකු නිසා රටේ පාලනයටද ඔහු අනියමින් හෝ සම්බන්ධ වේ. මේ නිසා සමාජ හා දේශපාලනික තීන්දු තීරණ ගැනීමේදී ඔහු සිටීම, ඔහුගේ අනුගත වීම හා ඔහුගේ පැවැත්ම සලකා බලනු ලැබේ.

ගොඩනැඟිල්ලක් හැදීම ගසක් සිටුවීමට සමාන නම් ගස උස යන තරමට එහි මුල් පොළොව තුළට කිඳාබැසිය යුතුය. නොඑසේ නම් එහි මුල් පද්ධතිය පොල් ගසක මෙන් දස දහස් ගණනක් මුල් කෙඳිති විසිරී පැතිරී මහපොළොව ශක්තිමත්ව බදා වැලඳගත යුතුය.

Life is a project6 months ago

Today, I’m taking you back twenty years, to a story that’s still fresh in my memory. At the time, we were involved in a large-scale flood control and environmental improvement project in a coastal region just south of Colombo, Sri Lanka’s capital.

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Advertisement

Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...