All posts tagged in #ProjectManagement10- Page

119Articles

Project Management7 months ago

Every project teaches us something valuable. Whether it is a construction project, an IT system or a community development plan, there are always lessons to learn. Successful projects don’t happen by luck. They happen because people plan carefully, communicate well and keep improving with every experience.

වරක් කොළඹ සිට මෙල්බර්න් බලා යන යානයක මම නින්දත් නොනින්දත් අතර සිටියෙමි. පොතක් බැලීමට හෝ එක දිගට චිත්‍රපටයක් බැලීමට මට යම් අවහිරයක් තිබුණේය. ඒ, මා අසල සිටි තරුණිය හා ඉදිරිපස අසුනේ සිටි ඇයගේ මවුපියන් යැයි සිතිය හැකි යුවළක් අතරේ කෙරෙන සංවාද හා එකිනෙකා අතර කෙරෙන හුවමාරු කරගැනීම්ය. මා දෙස සුහද බැල්මක් හෙළූ තරුණිය, “මේ ඉන්නේ මගේ අම්මයි තාත්තයි. තාත්තා තරමක් අසනීපෙන්. ඔබට කරදරයක් නම් සමාවන්න…” කීවාය. මම එසේ නොවන බව කීවෙමි.

Project Management7 months ago

Several research reports into project management and social impact, including PMI’s own research, show that there is a growing demand for projects that deliver not just outputs but lasting social value. All projects have a social impact, whether positive or negative, but what we are talking about are the projects that have a positive impact on the world. An in turn, those projects often contribute to building a positive reputation for the company amongst staff and customers.

Life is a project8 months ago

When I first stepped into the world of engineering as a fresh graduate, there was a phrase I heard often: “Doing everything makes you a master of nothing.” Back then, I was brimming with ambition. I wanted to learn IT, earn a master’s in food science, dabble in journalism, and somehow juggle all that while working fulltime as a site engineer on construction projects. I spent weekends teaching AutoCAD to make extra money.

ඉංජිනේරු විද්‍යාව තිබෙන්නේ හුදු ඉදිකිරීම් හා ඉලෙක්‌ට්‍රොනික හෝ යාන්ත්‍රික නිර්මාණ සඳහා පමණක් නොවේ. සුවපහසු නීරෝගිමත් ජන ජීවිතයක් සලසා දීමටත් පිරිසුදු පරිසරයක් පවත්වාගැනීමටත් වෙහෙසෙන ඉංජිනේරුවෝ සහ ව්‍යාපෘති කළමනාකරුවෝ ලක්ෂ ගණනක් ලෝ පුරා සිටිති.

Project Management8 months ago

In today’s fast-moving world, businesses and organizations are constantly running projects. Whether it is building a new bridge, launching a mobile app, or planning a wedding, every project needs structure and direction. This is where project management comes in. Project management is the process of planning, organizing, and controlling resources to achieve specific goals within a set time and budget. In simple words, it is about making sure that work gets done properly, on time, and without wasting money.

මීට දශක කිහිපයකට පෙර අප සමඟ උසස් පෙළ හැදෑරූ මිතුරෝ දෙදෙනෙක් පිළිගත් විශ්වවිද්‍යාලයක Nautical Engineering යන උපාධියට සුදුසුකම් ලැබුවෝය. ඒ දවස්වල දුටු ලේඛනයක මේ විෂයය හඳුනවා තිබුණේ ‘නෞකා චලන විද්‍යාව’ ලෙසය. තවත් මිතුරකු තේරුණේ Marine Engineering උපාධිය හැදෑරීමටය. ඔහුගේ විෂයය සිංහල භාෂාවෙන් ලියා තිබුණේ ‘නාවික ඉංජිනේරු විද්‍යාව’ කියලාය. මට වැටහුණු පරිදි මුල් දෙදෙනා හැදෑරූ විෂයය නැව් මෙහෙයවීමට වඩාත් බර තැබූ එකක් වන අතර, අනෙක් විෂයය නැවක ක්‍රියාකාරිත්වය, එංජින් හා නඩත්තුව ඇතුළු විෂයයන්ට වඩාත් බර බවය. කෙසේ වුවත් මේ සියලු දෙනා අද ලෝ පුරා පිළිගත් නැව් සමාගම්වල කපිත­ාන්වරුන් හා ඉංජිනේරුවන් ලෙස සේවය කරති.

Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...