All posts tagged in #ProjectManagementLK5- Page

108Articles

Project Management6 months ago

In building construction projects, a clear and fair tendering process is essential to select the right contractor and ensure project success. One of the most important tools used in this process is the Standard Bidding Document, commonly known as SBD. These documents provide a structured format for inviting bids, evaluating contractors and awarding contracts in a transparent and professional manner.

Life is a project6 months ago

In large infrastructure projects, we often discuss progress in terms of percentages. We have a set of typical KPIs. Concrete poured. Cables laid. Variations approved. We measure everything carefully and report upward with confidence. Yet sometimes the real tension inside a project does not come from a delayed drawing or a disputed variation. It comes from something much smaller.

මින් වසර කිහි­ප­ය­කට පෙර ඉදි කිරී­මට සැල­සුම් කළ කොළඹ සැහැල්ලු දුම්රිය යනු දුම්රි­යක් නොවේ.’ ඔබට මෙවැ­න්නක් අස­න්නට ලැබු­ණොත් මවි­ත­යට පත් නොවේ­විද? ඇත්තෙන්ම ‘දුම්රිය’ යන වච­නය අප පොදුවේ ‘ට්‍රේන්’ හෝ ‘රේල්’ ලෙස හඳු­න්වන ප්‍රවා­හන මාධ්‍ය­යට සුදුසු නොවේ. අනෙක් අතට රේල් හා ට්‍රේන් යනු දෙව­ර්ග­යකි. ගැල් පෙළක් වන් වාහ­න­යක් ‘ට්‍රේන්’ වන අතර, එහි මාර්ග පද්ධ­තිය ‘රේල්’ වෙයි. කොළඹ සැහැල්ලු දුම්රිය ඒ අනුව දුම් දම­මින් යන රියක් නොව, රේල් මඟක් ඔස්සේ මිනි­සුන් සංච­ල­නය කරන, විදුලි බල­යෙන් ක්‍රියා­ත්මක වන මාධ්‍ය­යකි. මෙන­යින් ගත් කල ‘මෙට්‍රෝ දුම්රිය’ හෝ ‘ට්‍රෑම් දුම්රිය’ යනු­වෙන් හැඳි­න්වෙන වාහ­නද ‘මෙට්‍රෝ’ හෝ ‘ට්‍රෑම්’ ලෙස පම­ණක් හැඳි­න්වීම වඩාත් තාර්කි­කය. එහෙත් දැන් අපට එම වච­න­ව­ලින් ගැල­වී­මට නොහැ­කිය.

Project Management6 months ago

In today’s complex and fast-paced project environments, the success of a project manager depends heavily on strong technical and analytical capabilities. While leadership and communication are essential, it is hard skills that provide the foundation for planning, execution and control. Hard skills enable project managers to translate strategic objectives into actionable plans, manage risks proactively and maintain control over cost, time and quality. Without these competencies, even the most motivated teams struggle to deliver successful outcomes.

මින් මාස කිහිපයකට පෙර තුර්කියේ ඉස්තාන්බුල් නුවරට ආසන්න අධිවේගි දුම්රිය මාර්ග වැඩබිමක් බලන්න ගිය අවස්‍ථාවක බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවකු හාත්පස කඳුවැටි සියල්ල අරක් ගත් සුළං බල පංකා පෙන්වමින් මෙසේ කිවුවේය: “හරිත බලශක්ති අංශයේ ලොකුම විප්ලවයක් කරපු එක්සත් රාජධානියේ ගොඩබිමින් එපිට සුළං බල වැඩසටහනට 2025 දෙසැම්බර් වෙන කොට අවුරුදු විසිපහක් වෙනව. ඒ එක්කම මගී ප්‍රවාහන දුම්රිය ගමනාගමනය පටන් අරන් අවුරුදු දෙසීයක් වෙනව.”

මේ මාසයේ මුල මා නිවා­ඩු­ව­කට ශ්‍රී ලංකා­වට ගොස් සිටි­යදී මගේ කිට්ටුම හිත­ව­තකු හදිසි ස්ට්‍රෝක් එක­කට හෙවත් ආඝාත තත්ත්ව­ය­කට පත්ව රෝහ­ල්ගත වීම නිසා මට කිහිප වතා­වක් ජාතික රෝහලේ ආඝාත ඒක­කය වෙත යන්නට සිදු විය. වාස­නා­ව­කට ඔහු මේ වන විට හෙමි හෙමින් සුවය ලබ­මින් සිටී. එහෙත් ඒ රෝහල් ගමන් අත­ර­තුර මට දැක­ග­න්නට ලැබුණේ, තනි­වම හෙල්ලෙ­න්නට හෝ සෙල­වී­මට නොහැකි රෝගීන් රැක­බලා ගැනී­ම ­කෙ­ත­රම් අසීරු කාර්ය­යක්ද යන්නයි.

2024 ඔක්තෝබරයේ සිට පුරා වසරකට අාසන්න කාලයක් මා සිළුමිණට සතිපතා ‘ඉස්තාන්බුල් දිනපොත’ තීරුලිපි මාලාව ලියද්දී මගේ මිතුරන් කිහිප දෙනකුම ඇසුවේ ‘අර චිර ප්‍රසිද්ධ මාකට් දෙක; නැත් නම් ග්‍රෑන්ඩ් බසාර් හා ඊජිප්තු බසාර් ගැන ලියන්නේ නැත්තේ ඇයි?’ කියලාය.

Project Management7 months ago

In construction project management, proper planning is essential to complete work safely, on time and with good quality. One of the most important planning documents used on construction sites is the method statement. A method statement explains how a specific construction activity will be carried out step by step. It helps project teams understand the correct working procedure and reduces risks during execution.

මට මතක හැටියට ඒ, 1978 වසරේ දවසකි. එකල මා කුඩා පාසල් සිසුවෙකි. එදා මම තාත්තා සමඟ බණ්ඩාරවෙල සිට ලංගම බස් රියකින් කොළඹ යමින් සිටියෙමි. බස් රථයේ වීදුරුවට වැටෙන වැහි බින්දු අතරින් දිස් වූ දිගැටි ගොඩනැඟිල්ල ඕපනායක දුම්රිය ස්ථානය බව මපියා කීය. ඒ වන විටත් අක්‍රියව පැවති ඒ පාළු දුම්රිය ස්ථානයේ නවතා තිබුණු කළු පැහැති දුම්රිය ගැල් කිහිපය මගේ මතකයේ සටහන්ව ඇත්තේ පරණ චිත්‍රයක් ලෙසිනි.

Project Management7 months ago

In construction project management, proper planning is essential to complete work safely, on time and with good quality. One of the most important planning documents used on construction sites is the method statement. A method statement explains how a specific construction activity will be carried out step by step. It helps project teams understand the correct working procedure and reduces risks during execution.

Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...