Project Management2- Page

117Articles

Age of AI2 months ago

A project plan is only useful if it remains connected to reality. Many projects begin with reasonable intentions, but once execution starts, information becomes scattered. Some updates are in emails, some in meeting notes, some in spreadsheets, some in people’s heads, and some are never recorded properly. By the time a formal report is prepared, the project may already have moved on.

බටහිර කසාක්ස්තානයේ ‘තෙංගීස්’ තෙල් නිධිය ආසන්න වැඩබිමක සේවය කරන්නට ගිය ගමනත්, එහිදී දැනගන්නට ලැබුණු අරාල් මුහුදේ පාරිසරික ඛේදවාචකයත් ගැන පසුගිය ලිපිවලින් මම කතා කළෙමි. අද මා ලියන්න සැරසෙන්නේ, මිනිස් වාසයෙන් තොර වූ, කර්කශ මහා ස්ටෙප්ස් තණබිම් කෙළවරක ‘Tengizchevroil’ (TCO) සමාගම වෙනුවෙන් බහුජාතික දැවැන්ත ශ්‍රම බළකායක් උදෙසා ක්‍රමවත්ව නිර්මාණය කර තිබූ අපූරු ‘කඳවුරු නගරය’ සහ එහි පාලනය පිටුපස තිබූ විස්මයජනක ව්‍යාපෘති කළමනාකරණ විනය ගැනය.

කල­කට පෙර මම බට­හිර කසා­ක්ස්තා­නයේ ‘තෙංගීස්’ තෙල් නිධිය ආසන්න වැඩ­බි­මක සේවය කරන්න ගිය ගමන ගැන පසු­ගිය ලිපි­යෙන් කතා කළෙමි. කසා­ක්ස්තා­නයේ ගිනි­කො­න­දිග ප්‍රදේ­ශයේ පිහිටි ‘අල්මටි’ නග­රයේ සිට බට­හිර කෙළ­වරේ පිහිටි ‘අතිරෝ’ නග­රය දක්වා මහා ස්ටෙප් තණ­බිම් මැදින් කිලෝ­මී­ටර් දෙද­හ­ස­කට වැඩි දුරක් පියඹා එද්දී, මට විමසා බල­න්නට මඟ­හැරී ගිය වැද­ගත් යමක් ගැන අපේ පරි­පා­ලන නිල­ධා­රියා පසුව මතක් කර දුන්නේය. ඔහු මගේ ආහාර වේල ගැන ඉතා සැල­කි­ලි­මත් වූ කෙනෙකි.

Age of AI2 months ago

Projects rarely fail because teams lack enough templates. They fail because the early thinking is weak. The scope is unclear, assumptions are not tested, stakeholders expect different things, and the schedule is built on hope rather than evidence. This is why planning remains one of the most important stages of project management.

Project Management2 months ago

Material management is one of the most important parts of construction project management. In construction projects, materials such as cement, steel, sand, bricks, pipes and electrical items are used in large quantities. Managing these materials properly is essential to complete the project on time, maintain quality and control costs.

මගේ වෘත්තීය ජීවි­තයේ හැර­වුම් ලක්ෂ්‍යය සල­කුණු වන්නේ අන්ත­ර්ජා­තික ව්‍යාපෘති සමඟ අත්වැල් බැඳ ගැනී­මට මා තුළ වූ නොස­න්සුන් උන­න්දු­වත් සම­ඟය. ශ්‍රී ලංකාවේ ක්‍රියා­ත්මක වූ විදේ­ශීය ව්‍යාපෘ­ති­ව­ලින් ලද පළ­පු­රුද්ද, කර­දිය වළ­ල්ලෙන් එපිට ලෝකය ගවේ­ෂ­ණය කිරී­මට මට පාර කැපීය. මේ උන­න්දුව මා හා සමා­න­වම බෙදා ගත් මගේ සමී­ප­තම මිතුරා වූයේ ඉංජි­නේරු සමන් රංජිත්ය. කසා­ක්ස්තා­නයේ ඛනිජ තෙල් වැඩ­බි­මක සේවය කර­මින් සිටි ඔහු, මටද ඒ සඳහා අව­ස්ථාව උදා කර දුන්නේය. කසා­ක්ස්තා­නය, කටාර් රාජ්‍යය සහ ඔස්ට්‍රේ­ලි­යාව වැනි රට­වල කීර්ති­මත් ඉංජි­නේ­රු­වකු ලෙස සේවය කළ සමන්, මින් දස වස­කට පෙර අප අත­රින් වියෝ වූ අතර, අද මා මේ අත්දැ­කීම් සිංහල පාඨ­ක­යන් සමඟ බෙදා ගන්නේ ඔහුට උප­හා­ර­යක්ද පුද කර­මිනි.

Project Management3 months ago

I guess most of us grew up enjoying the stories of Sherlock Holmes. We wanted to solve puzzles just like him. The iconic cap, the cherry-wood pipe, and the trench coat were never really our fashion symbols, but the way he thinks, the way he works, and the way he explains things were always qualities we wanted to admire and emulate.

Project Management3 months ago

Site inspection is one of the most important activities in construction project management. It helps ensure that construction work is carried out according to approved drawings, specifications, safety standards and project requirements. Regular inspections help identify problems early, improve quality and reduce costly mistakes.

Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...