Latest Articles3- Page

Age of AI1 month ago

Artificial Intelligence (AI), and especially Generative AI, is now entering almost every professional field. Project management is no exception. But the real question is not whether AI will replace project managers. That is the wrong starting point. The more useful question is: how can AI help project managers work better?

මා ජීවත් වන්නේ පොදු ප්‍රවා­හ­නය සියලු අංශ­ව­ලින් සාර්ථ­කව ක්‍රියා­ත්මක වන මහා නග­ර­ය­කය. එහි ජන­ග­හ­නය මිලි­යන දහ­ස­යකි. නග­රා­න්තර දුම්රිය, අධි­වේගි දුම්රිය, නග­රා­න්තර බස් සමඟ හොඳින් සම්බන්ධ කෙරෙන නග­රය තුළ දිවෙන මෙට්‍රෝ, ට්‍රෑම්, තම­න්ටම වෙන් වූ මංතීරු ඇති මෙට්‍රෝ බස් රථ, මහ­ජන බස් රථ, කුඩා අතුරු මාර්ග භාවිත කරන ග්‍රාමීය බස් රථ ආදි­යට අම­ත­රව හොඳින් නියා­ම­නය කරන ලද ටැක්සි රථ සේවා­වක්ද මෙහි වෙයි. මේ විසල් නග­රය හා ප්‍රවා­හන පද්ධ­ති­යට අන්ත­ර්ජා­තික අධි­වේගි දුම්රිය මඟක් එකතු කිරීමේ ව්‍යාපෘ­ති­ය­කට මම හවුල් වී සිටිමි. මා දන්නා උසස් රැකියා කරන වෘත්ති­ක­යන් බහු­ත­රය ගම­නා­ග­ම­නය සඳහා තෝරා ගන්නේ මහ­ජන ප්‍රවා­හන සේව­යයි.

ව්‍යාපෘති කියූ සැණින් අපේ සිහියට නැඟෙන්නේ සංවර්ධන ව්‍යාපෘතියක්, මෘදුකාංග සම්බන්ධ යමක් හෝ ඉංජිනේරු විද්‍යාවේ ප්‍රායෝගික භාවිතය සම්බන්ධ යමක් ලෙසය. එහෙත්, එදිනෙදා ජන ජීවිතය පවත්වා ගැනීමට අප නොසිතන ඉසවුවලද ව්‍යපෘති ක්‍රියාත්මක වේ. අනෙක් අතට, ජීවිතය යනුමද සංකීර්ණ ව්‍යාපෘතියකි. එහි කළමනාකරණය හුදෙක් තාක්ෂණික මෙවලම්වලින් ඔබ්බට ගිය, මානුෂීය ගනුදෙනුවකි.

මම බොහෝ විට ගල්, වැලි, යකඩ සහ කොම්පි­යු­ටර් තිර අතර ජීවත් වන්නෙක්මි. ඒ අත­රම ඒ ද්‍රව්‍ය අත­රින් සිහින ගොඩ­න­ඟන මිනි­සුන් සිය ගණ­නක් සම­ඟද මගේ ජීවි­තය ගලා යයි. එහෙත් මේ සියලු දෙනා තුළ සැඟවී ඇති සෞන්ද­ර්යය සොයා යෑම­ටද මම වෙහෙ­සෙමි. ඉංජි­නේරු විද්‍යාව යනු ගණි­ත­මය සූත්‍ර සහ සට­හ­න්ව­ලට පම­ණක් සීමා වූ ක්ෂේත්‍ර­යක් නොවිය යුතු බව සිතන සහෘ­ද­යන් මට නොඅ­ඩුව මුණ­ගැසී තිබේ. එය මිනිස් ආත්මයේ නිර්මා­ණ­ශී­ලි­ත්වය සහ ගොඩ­නැ­ඟීමේ අර­මුණ එකට මුසු වූ සජීව භාෂා­වකි.

Project Management2 months ago

Construction projects involve many parties, including clients, contractors, consultants and suppliers. Because of this, disagreements can sometimes arise during the project. These disagreements are known as disputes. If not handled properly, disputes can lead to delays, extra costs and damage to professional relationships. That is why dispute resolution is an important part of project management.

Project Management2 months ago

Procurement management plays a vital role in the successful delivery of projects, particularly in sectors such as construction, infrastructure, and public services. It involves the systematic process of acquiring goods, works, and services from external sources in a manner that ensures value for money, transparency, and accountability. In Sri Lanka, procurement management is governed by the Government Procurement Guidelines (2006, with subsequent amendments) and the latest Procurement Manuals updated up to 2024/2025. These frameworks provide structured procedures to ensure that procurement activities are conducted efficiently and ethically while minimizing risks and disputes.

Project Management2 months ago

In construction projects, proper planning is very important to complete work safely, on time and with good quality. One of the key documents used in construction sites is the method statement. It helps project teams clearly understand how a specific activity should be carried out from start to finish.

Uncategorized2 months ago

In the fast-paced world of business, a well-structured plan is only part of the equation; the true engine of success is effective leadership. Whether you are navigating complex global initiatives or driving everyday project management strategies, the quality of leadership directly dictates the trajectory and ultimate success of any project.

Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...