Latest Articles4- Page

මීට තිස් වසරකට පමණ පෙර කොළඹ සිට සතිඅන්ත නිවාඩුවකට හෝ අවුරුදු නිවාඩුවකට ගමට යන්නට නොසෑහෙන වාර ගණනක් පිටකොටුව ලංගම බස් නැවතුමට එන්නට සිදුව තිබේ. සමහර විට ලංගම නැවතුමේ බස් නැති විට පෞද්ගලික නවතුමටද යළි ලංගම නවතුමටද එකෙළ මෙකෙළ වෙමින් සිට, ලංගම නැවතුමේ රැය පුරා නිදි වරන්නටද සිදුව තිබේ. මේ දැනුණු අපහසුව, බස් එන වේලාවක් සහසුද්දෙම්ම දැන ගැනීමට නැති වීම, අවම සනීපාරක්ෂක පහසුකම, ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න නිසා අප බොහෝ දෙනකුට මේ ගමන ඒ කාලයේ අප්‍රසන්නම මතක ලෙස ඉතිරි කර තිබේ. ඒ මදිවට බස් රථ තේ බොන්නට නතර කරන කඩද මගී සේවාව තුට්ටුවකට නොසලකන නරකාදි බඳු විය. මේ, අවුරුදු තිහ-හතළිහකට කලින් කතාවක් මුත්, මේ අංශයේ සැලකිය යුතු දියුණුවක් ශ්‍රී ලංකාවේදී අප මේ වන තුරු ලබා නැති සෙයකි.

Project Management2 months ago

In construction projects, contractors do not receive full payment at the end of the project. Instead, payments are made in stages based on the progress of work. This system helps both the client and the contractor manage cash flow effectively. One of the most important documents used in this process is the Interim Payment Certificate, commonly known as IPC.

Life is a project2 months ago

In project management, we often talk about schedules, risks, costs, and contracts. Yet, behind all these structured elements lies something far more human judgment, integrity, and timing. A project is not just a system. A project is a life.

Project Management2 months ago

In construction projects, it is very common for changes to occur after the work has started. These changes may be due to design modifications, site conditions or client requirements. To manage these changes properly, construction contracts use a system called Variation Orders. Variation Orders are an important part of project management because they help control changes in a structured and professional manner.

මේ දින­වල ලෝකයේ බොහෝ රට­ව­ලදී මෙන්ම ශ්‍රී ලංකා­වේ­දීත් කතා­බහ කරන දෙයක් වන්නේ ඉන්ධන ගබඩා කර තබා ගැනීමේ හැකි­යා­වයි. අපට තව තවත් ගබඩා පහ­සු­කම් අවශ්‍ය බව කියවේ. දෙවැනි ලෝක යුද්ධ­ය­ටත් පෙර ත්‍රිකු­ණා­ම­ලයේ ඉදි වූ තෙල් ටැංකි අනූ ගණන ගැනද කතා­බහ මතු වෙයි. මේ උණු­සුම මැද මට හිතුණේ යෝධ තෙල් ටැංකි ඉදි කිරීමේ පසු­බිම ගැන කතා කර­න්නය.

Project Management3 months ago

In construction projects, completing the work is not the final step. Even after a project is handed over, there may be small defects or issues that appear over time. To manage this, construction contracts include a period known as the Defects Liability Period, commonly called DLP. This period ensures that any defects found after completion are properly corrected by the contractor.

ලෝකය වෙනස් වන්නේ අප බලාපොරොත්තු වනවාටත් වඩා වේගයෙනි. ඊයේ දක්වා අප අතට පත් වූ මුද්‍රිත පොතක් යනු හුදෙක් අකුරු සහ රූප සහිත කඩදාසි එකතුවක් පමණි. එහෙත් අද, තාක්ෂණයේ අලුත් පියවරත් සමඟ, ඒ නිහඬ පිටුවලට පවා පාඨකයා සමඟ ‘සංවාදයක’ යෙදීමට හැකියාව ලැබී ඇත. මෙය හුදෙක් කියවීමක් නොව, අත්දැකීමකි.

Project Management3 months ago

In project management, delivering high quality work is just as important as completing a project on time and within budget. Two key concepts that help maintain quality are Quality Assurance and Quality Control. These terms are often used together, but they have different meanings and roles in a project. Understanding the difference between Quality Assurance and Quality Control helps project teams improve performance, reduce errors and achieve better results.

ඉංග්‍රීසි ඕඩය තර­ණය කළෙමිති­හා­සය යනු නිර­න්ත­ර­යෙන්ම අලුත් වන පිටු­වකි. ඇතැම් විට සොබා­ද­හම විසින් වෙන් කරන ලද භූමිය, මිනිස් බුද්ධිය විසින් යළි යා කරනු ලබයි. බ්‍රිතා­න්‍යය සහ ප්‍රංසය අතර පිහිටි ඉංග්‍රීසි ඕඩය (English Channel) යනු මේ සනා­තන දහම ලොවට කියා­පාන ජීව­මාන සාක්ෂි­යකි. සිය­වස් ගණ­නා­වක් පුරා රළු රළ පෙළින් සහ ගුප්ත මීදු­මෙන් වැසුණු මේ මහා දිය­කඳ, යුරෝ­පයේ දේශ­පා­ලන හා යුද ඉති­හා­සයේ නොමැ­කෙන සංකේ­ත­යකි.

Follow
Search Trending
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...