At my Project Management training programmes, students occasionally raise an interesting question: Why is Safety Management not specifically categorized as a separate Project Management Knowledge Area or Performance Domain?
At my Project Management training programmes, students occasionally raise an interesting question: Why is Safety Management not specifically categorized as a separate Project Management Knowledge Area or Performance Domain?
බටහිර කසාක්ස්තානයේ ‘තෙංගීස්’ තෙල් නිධිය ආසන්න වැඩබිමක සේවය කරන්නට ගිය ගමනත්, එහිදී දැනගන්නට ලැබුණු අරාල් මුහුදේ පාරිසරික ඛේදවාචකයත් ගැන පසුගිය ලිපිවලින් මම කතා කළෙමි. අද මා ලියන්න සැරසෙන්නේ, මිනිස් වාසයෙන් තොර වූ, කර්කශ මහා ස්ටෙප්ස් තණබිම් කෙළවරක ‘Tengizchevroil’ (TCO) සමාගම වෙනුවෙන් බහුජාතික දැවැන්ත ශ්රම බළකායක් උදෙසා ක්රමවත්ව නිර්මාණය කර තිබූ අපූරු ‘කඳවුරු නගරය’ සහ එහි පාලනය පිටුපස තිබූ විස්මයජනක ව්‍යාපෘති කළමනාකරණ විනය ගැනය.
In construction project management, controlling time, cost and progress is very important. Many projects face problems such as delays, cost overruns and poor planning. To avoid these issues, project managers use different tools and techniques. One of the most effective methods is Earned Value Management, commonly known as EVM.
කලකට පෙර මම බටහිර කසාක්ස්තානයේ ‘තෙංගීස්’ තෙල් නිධිය ආසන්න වැඩබිමක සේවය කරන්න ගිය ගමන ගැන පසුගිය ලිපියෙන් කතා කළෙමි. කසාක්ස්තානයේ ගිනිකොනදිග ප්රදේශයේ පිහිටි ‘අල්මටි’ නගරයේ සිට බටහිර කෙළවරේ පිහිටි ‘අතිරෝ’ නගරය දක්වා මහා ස්ටෙප් තණබිම් මැදින් කිලෝමීටර් දෙදහසකට වැඩි දුරක් පියඹා එද්දී, මට විමසා බලන්නට මඟහැරී ගිය වැදගත් යමක් ගැන අපේ පරිපාලන නිලධාරියා පසුව මතක් කර දුන්නේය. ඔහු මගේ ආහාර වේල ගැන ඉතා සැලකිලිමත් වූ කෙනෙකි.
In construction projects, controlling cost while maintaining quality is one of the biggest challenges faced by project teams. Clients expect projects to be completed within budget without reducing safety, performance or durability. One important method used to achieve this balance is Value Engineering.
Material management is one of the most important parts of construction project management. In construction projects, materials such as cement, steel, sand, bricks, pipes and electrical items are used in large quantities. Managing these materials properly is essential to complete the project on time, maintain quality and control costs.
මගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සලකුණු වන්නේ අන්තර්ජාතික ව්‍යාපෘති සමඟ අත්වැල් බැඳ ගැනීමට මා තුළ වූ නොසන්සුන් උනන්දුවත් සමඟය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ විදේශීය ව්යාපෘතිවලින් ලද පළපුරුද්ද, කරදිය වළල්ලෙන් එපිට ලෝකය ගවේෂණය කිරීමට මට පාර කැපීය. මේ උනන්දුව මා හා සමානවම බෙදා ගත් මගේ සමීපතම මිතුරා වූයේ ඉංජිනේරු සමන් රංජිත්ය. කසාක්ස්තානයේ ඛනිජ තෙල් වැඩබිමක සේවය කරමින් සිටි ඔහු, මටද ඒ සඳහා අවස්ථාව උදා කර දුන්නේය. කසාක්ස්තානය, කටාර් රාජ්‍යය සහ ඔස්ට්රේලියාව වැනි රටවල කීර්තිමත් ඉංජිනේරුවකු ලෙස සේවය කළ සමන්, මින් දස වසකට පෙර අප අතරින් වියෝ වූ අතර, අද මා මේ අත්දැකීම් සිංහල පාඨකයන් සමඟ බෙදා ගන්නේ ඔහුට උපහාරයක්ද පුද කරමිනි.
Site inspection is one of the most important activities in construction project management. It helps ensure that construction work is carried out according to approved drawings, specifications, safety standards and project requirements. Regular inspections help identify problems early, improve quality and reduce costly mistakes.
මා ජීවත් වන්නේ පොදු ප්රවාහනය සියලු අංශවලින් සාර්ථකව ක්‍රියාත්මක වන මහා නගරයකය. එහි ජනගහනය මිලියන දහසයකි. නගරාන්තර දුම්රිය, අධිවේගි දුම්රිය, නගරාන්තර බස් සමඟ හොඳින් සම්බන්ධ කෙරෙන නගරය තුළ දිවෙන මෙට්‍රෝ, ට්‍රෑම්, තමන්ටම වෙන් වූ මංතීරු ඇති මෙට්‍රෝ බස් රථ, මහජන බස් රථ, කුඩා අතුරු මාර්ග භාවිත කරන ග්‍රාමීය බස් රථ ආදියට අමතරව හොඳින් නියාමනය කරන ලද ටැක්සි රථ සේවාවක්ද මෙහි වෙයි. මේ විසල් නගරය හා ප්රවාහන පද්ධතියට අන්තර්ජාතික අධිවේගි දුම්රිය මඟක් එකතු කිරීමේ ව්යාපෘතියකට මම හවුල් වී සිටිමි. මා දන්නා උසස් රැකියා කරන වෘත්තිකයන් බහුතරය ගමනාගමනය සඳහා තෝරා ගන්නේ මහජන ප්රවාහන සේවයයි.
At my Project Management training programmes, students occasionally raise an interesting question: Why is Safety Management not specifically categorized as a separate Project Management Knowledge Area or Performance Domain?